Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන තොග ගැන සටහනක්

ඉන්ධන තොග ගැන සටහනක්

ඉන්ධන තොග ගැන සටහනක්

ඉදිරි කාලය සඳහා අතිරේක ඉන්ධන තොග පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම නිෂ්පාදනවල තොග පවත්වාගෙන යන බවයි.

ඒ අනුව දිවයින පුරා අඛන්ඩ ඉන්ධන සැපයුමක් සිදුකෙරෙන බවද ඇමතිවරයා පවසයි.

ඉදිරි මාස 6 සදහා ඉන්ධන ප්‍රවාහන සැලැස්ම තොග ලබා ගැනීමේ හැකියාව/ ගබඩා ධාරිතාව/ බෙදා හැරීම හා පිරිපහදු මෙහෙයුම් ආදි කටයුතු පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරීත්වය සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර අගෝස්තු මාසයේ දී ඉන්ධන මිල සංශෝධනයක් නොවන බවද ඉන්ධන සමාගම් නිවේදනය කළේය.

Exit mobile version