Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

සියලුම රාජ්‍ය ආයතන එම කාලය තුළ අදාල රෙගුලාසි පරිදි කටයුතු කළ යුතු බවත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිත බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version