Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.

ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි.

Exit mobile version