Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නේපාලයේ නායයෑමකින් පුද්ගලයින් 65ක් අතුරුදහන්

නේපාලයේ නායයෑමකින් පුද්ගලයින් 65ක් අතුරුදහන්

නේපාලයේ නායයෑමකින් පුද්ගලයින් 65ක් අතුරුදහන්

මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 65 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකුද සිටි බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයේ මෙම බස් රථ දෙක ගමන් කරමින් තිබිය දී නායයෑමක් සිදු වී ඇති අතර එහී බස් රථ දෙක පෙරලී ගංගාවකට ඇඳ වැටී ඇත

අතුරුදහන් වූ පිරිස සොයා මේ වන විට විමර්ශනයන් සිදු කරන අතර නායයෑමට හසු වූ බස් රථ සහ එහි සිටි මගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

Exit mobile version