Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතා

නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතා

නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතාව සිකුරාදා දිනයේ (12) පත්කර තිබේ.

ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතාගේ අදාළ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වෙයි.

Exit mobile version