Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු තනතුරට

සනත් ජයසූරියට ලොකු තනතුරක්

සනත් ජයසූරියට ලොකු තනතුරක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක්ද වන සනත් ජයසූරිය මහතා එළඹෙන ඉන්දීය සහ එංගලන්ත සංචාරවලදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version