Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි – මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි - මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි - මැතිවරණ කොමිෂන් සභාව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් සඳහනන් කරනවා.

පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක්/අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බව සහ ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවත් එම නිවේදනයේ වැඩි සඳහන්.

Exit mobile version