Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ආණ්ඩුවක් ගැන සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් තීරණයක්

සජබ ආසන සංවිධායකවරු රැසක් අයින් වෙයි

සජබ ආසන සංවිධායකවරු රැසක් අයින් වෙයි

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු යෝජනාවකට සමගි ජන බලවේගය කිසිඳු ආකාරයකින් සහයෝගය නොදිය යුතු බවට තීරණය කර තිබෙනවා.

අඟහරුවාදා (02) දින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඒකමතික තීරණය ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ගෙන එන ලද මෙම යෝජනාව එම මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇති බවද වාර්තා වේ..

Exit mobile version