Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබේ.

බ්‍රහස්පතින්දා දින (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇත.

ඔහු 1988 වසරේ ජූලි මස 26වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇත.

Exit mobile version