Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි සංදේශ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට

පනත් කෙටුම්පත් 02ක් සලකාබැලීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කරයි

පනත් කෙටුම්පත් 02ක් සලකාබැලීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කරයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් අඟහරුවාදා දින (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව, වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවය අදාළ තීරණයේ වැඩිදුරටත් දැක්වෙයි.

Exit mobile version