Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

රථ වාහන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහලට

රථ වාහන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග මුදල ඉහලට

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු.6,000ක් දක්වා ඉහළ දමා තිබේ.

ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතය.

මෙතෙක් ස්ථානාධිපති/රථවාහන ධුරය දැරූ නිලධාරියෙක්ට ගෙවූ මාසික දීමනාව වූ රුපියල් 2,500, රුපියල් 7,000ක් දක්වා වැඩිකර ඇති බවද වාර්තා විය.

Exit mobile version