Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමටයි රජය විසින් තීරණය කර ඇත්තේ.

Exit mobile version