Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපනශාලා කෑම රැසක මිල පහළට

කෑම වර්ග රැසක මිල අඩු පහළට

කෑම වර්ග රැසක මිල අඩු පහළට

ගෑස් මිල පහත දැමීමට සමගාමීව කෑම වර්ග රැසක මිල පහත දැමූ බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය.

ඒ අනුව කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහත දැමූ බවත් බත් පාර්සලයක මිල රුපියල් 25 කින්ද, කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් සහ ප්ලේන්ටියක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් එම සංගමය සඳහන් කරයි.

Exit mobile version