Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක

වසරේ මේ දක්වා රු.බි 23ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට - පොලීසිය

වසරේ මේ දක්වා රු.බි 23ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට - පොලීසිය

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීම සඳහා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව 0112 421 820 සහ 0112 421 111 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Exit mobile version