Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ශේෂ” සිනමා පටයට ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ දී සම්මානයක්

“ශේෂ” සිනමා පටයට ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ දී සම්මානයක්

“ශේෂ” සිනමා පටයට ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ දී සම්මානයක්

ප්‍රංශයේ කාන් නුවර පැවැත්වෙන ” 2024 ලෝක “Cannes” සම්මාන උළෙලේදී BEST DANCE FILM අංශයේ සම්මානය ශ්‍රී ලාංකික සිනමා පටයක් වන “ශේෂ” සිනමා පටය දිනගෙන තිබේ.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.

Exit mobile version