Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදාවලින් මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් 250,000ක්

ආපදාවලින් මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් 2,50,000ක්

ආපදාවලින් මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් 2,50,000ක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දි අතට,

මියගිය පිරිස් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමටද තීරණය කෙරුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ වනවිට පුද්ගල මරණ 8ක් වාර්තා වූ අතර තවත් අනතුරුවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් ඇති බවටයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කළේ.

ඔවුන් වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දුන්නා.

ඒ අනුව මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදල් ලබාදීමට නියමිතයි.
අත්තිකාරම් ලෙස මේ වනවිටත් රුපියල් 25,000 බැගින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Exit mobile version