මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
තමාගේ ඉවත්වීම සම්බන්ධයෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙන බව සඳහන්.
ආචාර්ය සරත් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි