Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුරාසැල් දින 04කට වැසෙයි

දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 සහ 22 යන දිනයන්වල වසා තැබීමට තීරණය කර තිබෙයි.

මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත හෙයින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

Exit mobile version