Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර දෙකක් තුළ නව නීති 75ක් – ජනාධිපති රනිල්

වසර දෙකක් තුළ නව නීති 75ක් - ජනාධිපති රනිල්

වසර දෙකක් තුළ නව නීති 75ක් - ජනාධිපති රනිල්

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණය පිටුදැකීම වෙනුවෙන්ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව පැවසීය.

Exit mobile version