Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ නිලධාරින්ට තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලැබීමට අවස්ථාව

රජයේ නිලධාරින්ට තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලැබීමට අවස්ථාව

රජයේ නිලධාරින්ට තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලැබීමට අවස්ථාව

තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන්ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබේ.

ඒ අනුව මෙම වැඩසටහන 2024 ජුනි මාසයේදි දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්විමට කටයුතු යොදා තිබේ.

මේ සදහා වැඩිදුර තොරතුරු බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය වෙඩ් අඩවිය වන hpps://www.mbs.gov.lk බාගත කර හැකිය.

මෙම අයදුම්පත් Online ක්‍රමය මගින් පමණක් යොමු කරන ලෙසත්, කිසිදු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් තොරව අයදුම්කිරිමට නොහැකි බවයි.

Exit mobile version