Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයට තුන් දෙනෙක් නාමයෝජනා භාරදෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයට තුන් දෙනෙක් නාමයෝජනා භාරදෙයි

අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන සහ එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම ලිපියට අත්සන් තබා තිබේ.

මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින් දිගටම පමාවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බවත් ඔවුන් එම ලිපියෙන් පෙන්වා දි ඇත.

Exit mobile version