Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම දන්සල් ලියාපදිංචියට පියවර

දන්සල් සඳහා බෞද්ධ කොඩි භාවිතය තහනම් කරයි

දන්සල් සඳහා බෞද්ධ කොඩි භාවිතය තහනම් කරයි

වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බව එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

Exit mobile version