Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන පනත පාර්ලිමේන්තුවේදි සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණි.

කාරක සභා අවස්ථාවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සංශෝධන ඉදිරිපත් කළද ඒ සඳහා පැවති ඡන්ද විමසීමෙන් එය වැඩි ඡන්ද 25කින් පරාජයට පත් වුණි.

Exit mobile version