Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726 කුට එරෙහිව නඩු පවරන බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි.

වසරේ ගතවූ කාලසීමාව තුළ වෙළෙඳ පොළ වැටලීම් 7,627ක් සිදුකර ඇතැයි ද, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version