Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රත්‍රං මිල කැපී පෙනෙන ලෙස ඉහළට

රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

(09) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 701,663ක් ලෙසයි. එය (08) දිනයට සාපේක්ෂව රුපියල් 3,395ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,760ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,700ක් සහ රුපියල් 21,670ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,050ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 181,600ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,350ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Exit mobile version