Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්රේනයට අයත් වර්ග කිලෝ මීටර 400ක් රුසියාව අතට

යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක් රුසියාව අතට

යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක් රුසියාව අතට

යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක පමණ ප්‍රදේශයක බලය අත්පත් කර ගැනීමට සමත්වු බව රුසියාව නිවේදනය කරනවා.

යුක්රේනයට අයත් වර්ග කිලෝ මීටර 400ක භූමි ප්‍රදේශය තම පාලනයට අත්පත් කර ගත්තේ මෙම වසර තුළ දී බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

මාස කිහිපයකට පසුව පළමු වරටයි රුසියාව තම යුද මෙහෙයුම් හරහා මෙතරම් විශාල ප්‍රදේශයක් අත්පත් කර ගැනීමට සමත් වුයේ.

ප්‍රමාණවත් තරම් උණ්ඩ හා සෙබළුන් නොමැති වීම හේතුවෙන් මේ වන විට යුක්රේනය පසුබෑමකට මුහුණ දී සිටිනවා.

ඩොනේට්ස්ක් / කාසන් / ලුහාන්ස්ක් හා සපෝරිෂියා යන ප්‍රාන්තයන්ට අයත් වර්ග කිලෝ මීටර් 400ක ප්‍රදේශයකුයි මෙලෙස අත්පත් කර ගෙන ඇත්තේ.

Exit mobile version