Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

අත්හදා බැලු හයිපර් සොනික් මිසයිලයට මධ්‍ය දුර සිට දිගු දුර දක්වා පරාසයක ගමන් කිරීමේ හැකියාව පවතින බව උතුරු කොරියා මාධ්‍ය සදහන් කරන අතර,
මෙසේ උතුරු කොරියාව අත්හදා බැලු මිසයිලය මුහුදට පතිත වී ඇති අතර දකුණු කොරියාව/ජපානය හා ඇමෙරිකාව එම මිසයිල අත්හදා බැලීම හෙළා දැක තිබේ.

මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය සදහා උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ග් සහභාගී වු බවයි උතුරු කොරියා මාධ්‍ය සදහන් කරයි.

මෙම මිසයිල අත්හදා බැලීම සදහා උතුරු කොරියාව තම ආරක්ෂාව සදහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද ඉහළ මට්ටමක පවතින ආකාරය පෙන්නුම් කරන බවද එරට මාධ්‍ය තවදුරටත් පවසයි.

Exit mobile version