Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොල් කිරි අපනයනයෙන් රු. මිලියන 2971ක ආදායමක්

පොල් කිරි අපනයනයෙන් රු. මිලියන 2971ක ආදායමක්

පොල් කිරි අපනයනයෙන් රු. මිලියන 2971ක ආදායමක්

පොල් කිරි අපනයනය කිරීම මගින් පසුගිය පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් කිරි මෙට්‍රික් ටොන් 4366ක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන කර ඇති අතර ඉන් රුපියල් මිලියන 2401ක් උපයාගෙන ඇති බව සඳහන්. එමෙන්ම එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව රුපියල් මිලියන 570ක වර්ධනයක් බවයි එම අධිකාරිය පැවසුවේ.

කෙසේ වෙතත් 2023 වර්ෂයේ සමස්ත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවා ගොස් ඇති අතර කර්මාන්ත සදහා වෙන් කළ පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 1380ක් වනවා.

කෙසේ වෙතත් පොල් අපනයනය මගින් මෙම වර්ෂය තුළ ඩොලර් බිලියනයක් දක්වා පළමුවරට ඉහළ යනු ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියේ.ජ්

Exit mobile version