Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කසළ තේ kg 13,214 සමග සැකකරුවන් 4 දෙනකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

කසළ තේ kg 13,214 සමග සැකකරුවන් 4 දෙනකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

කසළ තේ kg 13,214 සමග සැකකරුවන් 4 දෙනකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

ගම්පොළ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් උඩුනුවර ලීමගහ ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී කසළ තේ ගබඩා හතරක් වටලා තිබෙනවා.

එහිදී, කසළ තේ කිලෝ 13,214 සමග සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම කසළ තේවලට විවිධ රසායනික ද්‍රව්‍ය කවලම් කොට නිමි තේ බවට පත්කර මෙරට හා විදේශ වෙළෙඳපොල වෙත කාලාන්තරයක් තිස්සේ යවා ඇති බව අනාවරණය වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Exit mobile version