දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට හදිසි ඇමතුම් අංකයක් Editor3 2 years ago පොලිස් පරීක්ෂකවරුන් 51කට උසස්වීම් දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවය. Share this: 119 ක්ෂණික දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්June 23, 2025දේශීය පුවත්ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලබා දීම සඳහා අද සිට ක්‍රියාත්මක වෙන හදිසි ඇමතුම් අංකය ..July 28, 2020දේශීය පුවත්119ට ව්‍යාජ තොරතුරු කී පුද්ගලයාට ලැබුණු දඬුවමJune 3, 2024දේශීය පුවත්