Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව විශාලම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේන්

ලොව විශාලම බ්ලූබෙරි ගෙඩිය හමුවෙයි

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙයි.

මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බවයි සඳහන් වෙයි.

මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

Exit mobile version