Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙහෙළිය ඇතුළු පිරිසගේ ඇප ඉල්ලිම් ප්‍රතික්ෂේප වී යළි රිමාන්ඩ්

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් බ්‍රහස්පතින්දා දින (14) නියෝග කළේය.

සැකකරුවන්ට ඇප ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ (14) සලකා බැලූ අවස්ථාවේදීය.

නඩුව මාර්තු 28 වැනිදා කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Exit mobile version