Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

පසුගිය සතියට සාපේක්ෂව පසුගිය ඉරිදා (11) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද සඳුදා (12) දින රන් මිල සටහන් වන්නේ මෙලෙසින්.

රන් අවුන්ස – Rs.671,295.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.189,450.00
කැරට් 22 ග්‍රෑම් 1 – Rs. 21,710.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.173,700.00
කැරට් 21 ග්‍රෑම් 1 – Rs.20,720.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – Rs.165,800.00

Exit mobile version