Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්

ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එම තොරතුරුවලට අනුව 2023 වසරේදි ලාදුරු රෝගීන් වැඩියෙන්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 259ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 168ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80ක්ද හඳුනා ගෙන තිබේ.

Exit mobile version