Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෝහිත කෝප් සභාපති ධුරයට; ලසන්ත කෝපා සභාපති ධුරයට

රෝහිත කෝප් සභාපති ධුරයට; ලසන්ත කෝපා සභාපති ධුරයට

රෝහිත කෝප් සභාපති ධුරයට; ලසන්ත කෝපා සභාපති ධුරයට

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.

ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති ධුරයට (07) නැවතත් පත්විය.

ඒ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙනි.

Exit mobile version