Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, “2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ”, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිවේදනය පහතින්:

Exit mobile version