Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලු දේශපාලනඥයින් වත්කම් සහ බැරකම් ලබා දිය යුතුයි

සියලු දේශපාලනඥයින් වත්කම් සහ බැරකම් ලබා දිය යුතුයි

සියලු දේශපාලනඥයින් වත්කම් සහ බැරකම් ලබා දිය යුතුයි

දේශපාලනඥයින්, රජයේ අධි ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනිදා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා.

ඒ අනුව ජුලි මස 30 වැනිදා දක්වා මෙම ප්‍රකාශ භාරදිමේ හැකියාව පවතිනවා. එම කොමිසම සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් දූෂණ විරෝධී නව පනත ප්‍රකාරව මෙවර පළමු වරට වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර ගැනීම සිදු කරන බවයි.

Exit mobile version