රත්‍රං කිලෝ 9ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට Editor3 1 year ago ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් පවසයි. ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සඳහන් කළේය. Share this: