Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රි ලංකන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් සේවයේ යානා 2ක්

ශ්‍රි ලංකන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් සේවයේ යානා 2ක්

ශ්‍රි ලංකන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් සේවයේ යානා 2ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ.

ඒ. 330 – 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා පැදවීමද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරේ.

මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22ක් සහ පිරිමැසුම්දායක (Economy) පංතියේ ආසන 240ක් තිබේ.

මීට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.320 වර්ගයේ ගුවන් යානයක්ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ.

Exit mobile version