Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපනශාලා ආහාරපානවල මිල නැවතත් ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන් (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් මහතා පැවසීය.

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින්ද කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්ද ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50කින්ද වශයෙන් මිල ඉහළ යනු ඇත.

Exit mobile version