Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපනයනය පහළට යමින් ආනයනය ඉහළට

පරිභෝජනයට නුසුදුසු හාල් ප්‍රති අපනයනය කරන්නැයි දැනුම්දෙයි

පරිභෝජනයට නුසුදුසු හාල් ප්‍රති අපනයනය කරන්නැයි දැනුම්දෙයි

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 0.8%කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක් ලෙසයි වාර්තා වන්නේ. මේ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය ඩොලර් මිලියන 1,512ක් දක්වා 6.2% කින් ඉහළ ගොස් ඇත.

Exit mobile version