පලස්තීන අග්‍රාමාත්‍ය Mohammad Shtayyehගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති Mohammad Shtayyeh ප්‍රකාශ කර ඇත්තේ තමා ජනාධිපති මාමුද් අබ්බාස්ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි.

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි