Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබාදී ඇති විසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Exit mobile version