Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසාහි අවතැන් වූ මිලියන 1.3ක ජනතාවගෙන් 600,000ක් දරුවන් – UNICEF

ගාසාහි අවතැන් වූ මිලියන 1.3ක ජනතාවගෙන් 600,000ක් දරුවන් – UNICEF

ගාසාහි අවතැන් වූ මිලියන 1.3ක ජනතාවගෙන් 600,000ක් දරුවන් – UNICEF

ගාසා හි රෆා ප්‍රදේශය ලොව දැඩි ලෙස ජනාකීර්ණ ස්ථානවලින් එකක් බව Unicef සංවිධානය පවසනවා.

එම ප්‍රදේශය දරුවන්ගෙන් සහ පවුල්වලින් පිරී ඇති අතර ඉන් බොහෝ දෙනා දැනටමත් යුද්ධයෙන් අවතැන් වී දුක්ඛිත ජීවිත ගත කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යුද්දයෙන් අවතැන් වූ මිලියන 1.3ක ජනතාවගෙන් 600,000ක් දරුවන් බවද සදහන්.

එමෙන්ම ඔවුන්ට ආරක්ෂිතව යාමට කිසිදු ස්ථානයක් නොමැති අතර දරුවන් එසේ හෝ ආරක්ෂා කළ යුතු බවයි Unicef සංවිධානය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Exit mobile version