Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාක හමුදා කණ්ඩායමක නායකයෙකු මියයයි

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාක හමුදා කණ්ඩායමක නායකයෙකු මියයයි

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාක හමුදා කණ්ඩායමක නායකයෙකු මියයයි

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාක හමුදා කණ්ඩායමක නායකයෙකු බැග්ඩෑඩ්හිදී මිය ගොස් තිබෙනවා.

ඉරානයේ සහාය ලබන හමුදා කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මෙසේ මිය ගොස් තිබෙනවා.

ඉරාක අගනුවරට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකදී කටයිබ් හිස්බුල්ලා නමැති මෙම නායකයා හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඉන් මිය ගියා.

පෙන්ටගනය පැවසුවේ කලාපයේ ඇමරිකා හමුදාවන්ට එරෙහි ප්‍රහාර මෙහෙයවුයේ එම අණදෙන නිලධාරියා බවයි.

ඇමරිකා භටයින් තිදෙනෙකු ඝාතනය කළ ජෝර්දානයේ ඩ්‍රෝන ප්‍රහාරයට මෙම හමුදා කණ්ඩායම සම්බන්ධ බවයි වාර්තා වන්නේ.

Exit mobile version