Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127කින් 41ක්ම ශ්‍රී ලංකාව තුළ

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127ක් හදුනාගෙන ඇති අතර ඉන් 41ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.

ඇය මේ බව අනාවරනය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Exit mobile version