Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි

2025 වසරේ සුරාසැල් වැසෙන දවස්

2025 වසරේ සුරාසැල් වැසෙන දවස්

76 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 03 වනදා සිට පෙබරවාරි 05වනදා දක්වා සුරාසැල් වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

Exit mobile version