Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

නවකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

නවකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ඇෆ්ගනිස්තානය සමග සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවය.

දෙරට අතර එම ටෙස්ට් තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ධනංජය ද සිල්වා (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
දිමුත් කරුණාරත්න
නිෂාන් මධුෂ්ක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සදීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
කමිඳු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
ළහිරු උදාර
චාමික ගුණසේකර
මිලාන් රත්නායක

Exit mobile version