Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර එහි වලංගු කාලය ලෙස දක්වා තිබුණේ පෙබරවාරි මස පළමුවැනිදායි.

Exit mobile version