පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි Editor3 2 years ago පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එහි වලංගු කාලය ලෙස දක්වා තිබුණේ පෙබරවාරි මස පළමුවැනිදායි. Share this: පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේFebruary 14, 2026දේශීය පුවත්පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේFebruary 28, 2026දේශීය පුවත්පාසල් පාවහන් සඳහා වවුචර් වලංගු කාලය දීර්ඝ කරයිMarch 21, 2025දේශීය පුවත්